April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාස්කු ප්‍රහාරය සිදුවන විට බුද්ධි අංශ ප්‍රධානියා සුරේෂ් සලේ! – මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ

1 min read

මෙවර ගෙන ආ ගල් අඟුරුවල අවශ්‍ය ප්‍රමිතිය නොමැති බවත් එහෙයින් ගෙන ආ නැව් 13ටම දඩ ගසා ඇති බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පවසයි.

පාස්කු ප්‍රහාරය වන විට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ සුරේෂ් සලේ මේ වන විට අත්අඩංගුවේ පසුවන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

සලේ හෙළිකරන කරුණු කාරණ සමග ඊළඟට තමන්ද අත්අඩංගුවට පත්වනු ඇතැයි ගම්මන්පිලලා සිතන බවද අසිත නිරෝෂණ සඳහන් කරයි.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x