June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සෙස්ස පස්සට!

1 min read

ජනාධිපති කුමාර අමාත්‍ය කුමාරව රකින්නේ ය. ජනාධිපති කුමරට අනුවනම් බාල ගල් අඟුරු වංචාවක් සිදුවී නැත. එසේ වූව අමාත්‍ය බිමල් කියන්නේ වංචාවක් සිදුවී තිබෙන බවය. ගල් අඟුරු බාල බවය. දඩ ගහන්නට ගියහොත් බාල ගල් අඟුරු හෝ නැති විය හැකි බවය. ජනාධිපති කුමාර කියන්නේ අමාත්‍ය කුමාර කිසිදු හොරකමක් සිදුකර නැති බවය.

බිමල් එක අතකින් අවංකය. අප හිතන අන්දමට බිමල් තුළින් එළියට එන්නේ පැලවත්තේ හඬ ය. පැලවත්තේ හඬ බිමල් වන විට ජනාධිපති අනුර නියෝජනය කරන්නේ කුමන හඬ ද?

අනුර නියෝජනය කරන්නේ අනුරව ය. අමාත්‍ය අනුර නියෝජනය කරන්නෙත් ජනාධිපති අනුර ය. මේ අනුරලා වටේ ඉන්නේ පට්ට චෞරයෝ රැළකි. ඉහළම පෙළේ ඡාවාරම්කරුවෝ පෙළකි. ජනාධිපති අනුර කකුල තබන්නේ ඔවුන්ගේ පදේට ය. ජනාධිපති අනුරට අමාත්‍යා අනුර නැතුවම බැරි වන්නේ ඒ නිසාය.

කෙසේ වෙතත් මේ අනුරලා ගහන ගේම් වලින් තවම රට දන්නේ ඉතා චුට්ටකි. බිමල් දන්නේ ද ඊටත් වඩා අඩුවෙනි. මේ සමග වන ඡායාරූපය පළ කර ඇත්තේ සෙස්ස පස්සට බව දන්වන්නට පමණි.

ජනප්‍රිය පුවත්  හරිනිගේ ඇරිල්ල

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x