November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

මොළය සහ ලිංගය

1 min read

ජපානයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරියගේ LGBTQ+ පිළිබඳ ස්ථාවරය!(ජපන් දේශපාලන නායක නායිකාවන්ගේ මොළය ඔවුන්ගේ ලිං/ගේ/න්ද්‍ර වලට ඉහළින් පිහිටා ඇති බවක් පෙනේ!)


දින කිහිපයකට පෙර ජපන් ඉතිහාසයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍ය ලෙස 64 වියැති Sanea Takaichi (සෙනේ ටකයිචි) තෝරා ගැණිනි. ප්‍රවීන දේශපාලනඥයකු, සාම්ප්‍රදායිකවාදිනියක මෙන්ම ජපන් ජාතිකවාදී සංවිධානයක් වන නිපොන් කයිගි හි සමීප චරිතයක් වන නව අග්‍රාමාත්‍යවරිය LGBTQ+ වසංගතය සම්බන්ධයෙන් දරන්නේ දියුනු අදහසක් බව මාගේ කියැවීමයි.

එතුමිය ප්‍රකාශ කරන්නේ, පුරවැසියකුගේ ලිංගික දිශානතිය සම්බන්ධයෙන් කිසිදු අගතියක් නොතිබිය යුතු නමුත්, ඒ (එනම් LGBTQ+ තත්ත්වයන්) සඳහා නීතිමය ආරක්ෂාව ලබාදීම හෝ එම කන්ඩායම් වල අයිතිවාසිකම් පිලිගැනීම හෝ ව්‍යවස්ථාමය ආරක්ෂාව ලබාදීමට වඩා අවබෝධය ප්‍රවර්ධනය කළ යුතු බවය!

සමලිංගික විවාහ සම්බන්ධයෙන් දැඩි විරෝධතාවක් දක්වන එතුමිය තර්ක කරන්නේ එමගින් පවුල් ඒකක මත පදනම් වූ සමාජ ව්‍යුහය විනාශ වී යෑමට ඉඩ ඇති බවය. ජපානයේ උපත් අනුපාතිකය බෙහෙවින් අඩුඅතර, එරට ජනගහනය වර්ධනය සෘන අගයක් ගැනීම බර්පතල අර්බුධයක් ලෙස හදුනා ගෙන තිබේ.

LGBTQ+ වසංගතයට එරෙහි අප පවසන්නේද එයමය! එහෙත් ජපන් පුරවැසියන්ට සතුටු විය හැක්කේ එරට දේශපාලන නායකනායිකාවන්ගේ මොළය ලිං/ගික අවයවයන්ට ඉහළින් තිබෙන නිසා හෝ මොළය ලිං/ගික අවයවයන්ට වඩා විශාල නිසා විය හැක!

ජනප්‍රිය පුවත්  කළු රාජ්‍යයේ පළු ඇරීම! දාර්ශනිකව සිතමු…!

ආචාර්ය චමිල ලියනගේ

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x