June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මූල්‍ය ස්ථාවරත්වය අවධානමේ! – මහබැංකුව

1 min read

මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සඳහා වන ඉදිරි දැක්ම ධනාත්මක වුව ද ඒ සඳහා යම් අවදානමක් ද පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. 2025 මූල්‍ය ස්ථායිතා විවරණය ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ ප්‍රකාශ කරනු ලැබීය.

මේ වසරේ දෙවන කාර්තුව වන විටදී ණය කාර්යංශයේ දත්ත වලට අනුව කුටුම්භ අංශ සඳහා ලබා දුන් ණය ප්‍රමාණය 17.8%කින් වර්ධනය වී ඇත. ඊයේ (23) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කෙරිණි.

ගයනි කංකානම්ගේ Underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x