November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ණය එක දවසට බිලියන 5.6ක්!!

1 min read

ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය 2025 වර්ෂයේ පළමු මාස 6 තුළ පමණක් රුපියල් ට්‍රිලියනයකින් ඉහළ ගොස් තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භ කිරීමේ සිට බදු දැවැන්ත ලෙස ඉහළ දැමීමක් සිදුව තිබිය දී සහ උපයෝගිතා සඳහා පිරිවැය – පිළිබිඹු කරන මිල ගණන් ක්‍රියාත්මක කරමින් තිබියදී රාජ්‍ය ණය ප්‍රමාණය දැවැන්ත ලෙස ඉහළ යෑම බරපතළ තත්වයක් බව ආර්ථික විදේශඥයින්ගේ මතය වී තිබේ.

2024 දෙසැම්බර් මස අවසන්වන විට රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 28.7ක් වූ අතර, 2025 ජුනි මාසය යන විට මාස 06ක කාලයක් තුළ එය රුපියල් ට්‍රිලියන 29.7 දක්වා ඉහළ ගොස් තිබේ. දිනකට රුපියල් බිලියන 5.6ක පමණ ඇදහිය නොහැකි අනුපාතයකින් මාස 06ක් තුළ රුපියල් ට්‍රිලියන 01ක ණය ඉහළ යෑමක් ඒ අනුව සිදුව ඇත.

ගමිදු විතානගේ Underground වාර්තාකරු

Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
පොහොට්ටුවා
පොහොට්ටුවා
1 month ago

යකෝ මුන්ව මරන්ඩ ඕනනේ. මුං කිවුවෙනම් කොහොමද. කැරි ගෝත අනුර පකා තෝ මකබෑවිය සක්කිලි බල්ලා.

Themiya Thisera
Themiya Thisera
1 month ago

කයියනායකලා කියන්නෙ බොරුවටයැ

2
0
Would love your thoughts, please comment.x
()
x