November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

පොලිස්පති හොරෙක්! පොලිස් පරීක්ෂක කියයි!

1 min read

පොලිස් ප්‍රවාහන කොට්ඨාශයට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් පරීක්ෂක එම්. රංග ආසිරි විසින් වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය දූෂිත ක්‍රියාවන්ට ඍජුවම සම්බන්ධ අයකු ලෙස හඳුන්වා දෙමින් ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබේ.

2025.09.27 දාතම සහිතව යොමුකර තිබෙන එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ වත්මන් පොලිස්පතිවරයාගේ සියලු දූෂිත ක්‍රියා සහ අල්ලස් ක්‍රියා සිදුකරනු ලබන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සුගත් ගලගමගේ පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස නැවත පත්කර ඇත්තේ ද ඒ සදහා වන බවයි.

පොලිස් පරීක්ෂක රංග ආසිරි මහතා ජනාධිපති ලේකම්වරයාට යවන ලද සම්පූර්ණ ලිපිය මේ සමඟ පළකෙරේ.

රොහාන් තිලකරත්න underground වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x