October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජොන්ස්ටන් වරද පිළිගනී

1 min read

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම සහ බදු පැහැර හැරීම සම්බන්ධ චෝදනාවලට වරද පිළිගන්නා බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

කොළඹ පෞද්ගලික හෝටලයක තිබියදී අදාළ සුඛෝපභෝගී මෝටර් රථය සොයාගෙන තිබූ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේදී මෙම දැනුම්දීම සිදුකර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x