කළුතර වෙරළ තීරයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ
1 min read
කළුතර වෙරළේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ප්රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනූව අද(24) උදෑසන මළ සිරුර සොයා ගත් බවයි.
මියගිය පුද්ගලයාගේ සිරුරේ කිසිදු තුවාල කැළැල් නොමැති බව පොලීසිය පවසයි.
ඔහුගේ අනන්යතාව, මෙතෙක් තහවුරු කරගෙන නොමැත.