September 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හාන්ස්ලා හාන්සියි !

1 min read

“ICTA” ආයතනය මඟින් පවත්වාගෙන යන රජයේ ආයතන වල අන්තර්ජාල සේවාවන් මේ වන විට සතියකට වඩා වැඩි කාලයක් තිස්සේ ක්‍රියා විරහිත වී ඇතැයි වාර්තා වේ. “ලංකා ගවර්මන්ට් ක්ලවුඩ්” ලෙස හඳුන්වනු ලබන එම පද්ධතිය සකස් කිරීම හා නඩත්තු කිරීම පැවරී ඇත්තේ “ICTA” ආයතනයට ය. ආණ්ඩුවේ ඩිජිටල්කරණ වැඩ පිළිවෙලේ ප්‍රමුඛයකු වූ හාන්ස් විජයසූරිය ද එම ආයතනයේ උපදේශකයකු වේ. මීට අමතරව රන්ජන් කරුණාරත්න ඇතුළු කණ්ඩායමක් එම ආයතනයේ මූලිකත්වය දරනු ලබයි.

ICTA හි අධ්‍යක්ෂ මණ්ඩලය

දැනට පවතින පද්ධතිය බිඳ වැටීම හේතු කොටගෙන බොහෝ රජයේ ආයතනයන්හි අන්තර්ජාල සේවා සැපයීම අකර්මන්‍ය වී තිබේ. සතියකටත් වැඩි කාලයක් තිස්සේ “ICTA” ආයතනයට මෙම තත්ත්වය වෙනස් කිරීමට නොහැකි වීමෙන් පෙනීයන්නේ, “මහ ලොකු ඩිජිටල් කෙරුමන්ගේ තරම තමයි” යනුවෙන් රජයේ සේවකයෝ පෙන්වා දෙති.

සුනිල් වීරමන්

Underground

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
8 Comments
Oldest
Newest Most Voted
උඩහ කඩේ ලාල් අයියා
උඩහ කඩේ ලාල් අයියා
11 months ago

ඔන්න මුන්ගෙ තත්ත්වේ

Sepala Amarajith
Sepala Amarajith
11 months ago

Aniwa

Sriyani Premalatha
Sriyani Premalatha
11 months ago

මුන්ට ඕකවත් හරියට කරගන්න බැරිද?

Prema Baddage
Prema Baddage
11 months ago

Api ekane mulinma kiwwe okun gena. කයියනායකලා.

Remond Fernando
Remond Fernando
11 months ago

Anduwa denne lorry talks hebeyi

Ruksan Perera
Ruksan Perera
11 months ago

කතාව දෝලාවෙන් ගමන පයින් කියන්නෙ ඕකට තමයි

Ruchira Salgadu
Ruchira Salgadu
11 months ago

Mun kayiyata witharayi daksha

Anuththara Palihawadana
Anuththara Palihawadana
11 months ago

සහතික ඇත්ත

8
0
Would love your thoughts, please comment.x
()
x