September 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වාසුව පණ පිටින් මරයි !

1 min read

වාසුදේව නානායක්කාර මහතා මිය ගිය බවට අසත්‍ය පුවත් විවිධ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් විසින් ප්‍රචාරය කර තිබේ. එය සම්පූර්ණ අසත්‍යයක් බවත්, තම සමාජ මාධ්‍ය ගිණුම් ප්‍රවර්ධනය කර ගැනුම පිණිස මෙබඳු සාහසික ප්‍රචාරයන් හි නියැලීම තුට්ටු දෙකේ ක්‍රියාවක් බවත් වාසුදේව නානායක්කාර මහතාගේ පවුලේ සාමාජිකයකු අප හා පැවසුවේ ය.

මේ සමග පළ වන්නේ, අද (15) දින වාසුදේව නානායක්කාර මහතා තම නිවසේ දී සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙනු ලබන අවස්ථාව යි.

ශමින්ද ජයනෙත්ති

Underground

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
5 Comments
Oldest
Newest Most Voted
සදුනි
සදුනි
11 months ago

මුන්ට නඩු දාන්න බැරිද

Saliya Vithanage
Saliya Vithanage
11 months ago

ඒක තමයි මමත් හිතුවේ.

Shehan Balapitiya
Shehan Balapitiya
11 months ago

වාසු සහෝදරයාට නිරෝගි සම්පත්තිය ලැබේවා!!!

Prema Baddage
Prema Baddage
11 months ago

ඔබතුමන් වැඩි කල් ජීවත් වේවා!!!!

Nelum Geethika
Nelum Geethika
11 months ago

අපේ වාසු සහෝදරයා

5
0
Would love your thoughts, please comment.x
()
x