වසරකට වැඩි කාලයකට පසු ‘ASPI’ 20,000න් පහළට
1 min read
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (14) ඒකක 281.42කින් පහත වැටී, දිනයේ ගනුදෙනු ඒකක 19,796.06ක් ලෙස සටහන් වී තිබේ.
ඒ අනුව 2025 වසරේ අගෝස්තු 14 වැනිදායින් පසු පළමුවරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,000 සීමාවෙන් පහළට වැටී ඇත.
අද දින සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.92ක් ලෙස සටහන් වී තිබේ.
