October 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රජයේ රෝහල්වල, මුස්ලිම්, කාන්තා සෞඛ්‍ය සේවිකාවන්ගේ නිල ඇඳුම ගැන ඉල්ලීමක්

1 min read

නාගොඩ සහ කල්මුණේ උතුර ඇතුළු රජයේ රෝහල් කිහිපයක සේවයේ නියුතු මුස්ලිම් කාන්තා සෞඛ්‍ය සේවිකාවන් මුහුණ දෙන ආගමික ඇඳුම් පැළඳුම් ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන ලෙස සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරුණ පෙරමුණු සම්මේලනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරයි. එම සංගමයේ ජාතික සභාපති එම්. එන්. එම්. ෂාම් නවාස් මහතා පෙන්වා දෙන්නේ සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් සහ ජාතික සමගිය සුරැකීම සඳහා මෙලෙස මැදිහත් වීම අත්‍යවශ්‍ය බවයි.

එම ගැටළුව සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරුණ පෙරමුණු සම්මේලනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යොමු කළ ලිපිය පහතින්.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x