October 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ක්‍රිකට් පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

1 min read

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ක්‍රිකට් පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති අංශ ප්‍රධානී නීතිඥ ආචාර්ය චානක සේනානායක මහතා විසින් අද (8) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ, යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් ක්‍රිකට් ක්‍රීඩාවට අගතියක් සිදුවන බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x