October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කඩිගමුවේදී දුම්රියක් පීලි පනියි

1 min read

පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථානය අතරතුරදී පීලි පැන තිබේ.

දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී තිබීම හේතුවෙන් මෙම දුම්රිය පීලි පැනීම සිදුව ඇති බවද සඳහන් වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x