January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිටපු ජනාධිපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල් අත්අඩංගුවට!

1 min read

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියකු වූ නෙවිල් වන්නිආරච්චි අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම කටයුතු කර තිබේ.

ප්‍රකාශයක් ලබාදීමට එම කොමිෂමට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රමිත වීරක්කොඩි underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x