September 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

1 min read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (08) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයන්ට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඒ මහතා මෙලෙස අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x