September 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දියාවේ නවදිල්ලි නුවර මහල් හතරක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

1 min read

ඉන්දියාවේ නවදිල්ලි නුවර මහල් හතර ගොඩනැගිල්ලක් කඩා වැටී අද (06) දහවල් අනතුරක් සිදුව තිබේ.

ගොඩනැගිල්ල කඩා වැටීමට ලක්වන අවස්ථාවේ ඒ තුළ අවම වශයෙන් 50 දෙනෙකු පමණ සිට ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සුන්බුන් යට සිරවී සිටින පිරිස් මුදාගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වනවිටත් මෙහෙයුම් අරඹා ඇති බවට වාර්තා වේ.

මේ අතර සුන්බුන් යට සිරවී සිටි හයදෙනෙක් මේ වනවිටත් බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x