September 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රංජිත් රාජසිංහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති ධුරයට

1 min read

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස පසුගිය මාර්තු මාසයේ සිට සුනිල් ජයරත්න මහතා කටයුතු කළ අතර අධිකාරිය තුල පැවති පරිපාලනමය ගැටලු හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන් වෙයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විමසීමට ‘අද දෙරණ’ සුනිල් ජයරත්න මහතා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ වුණි.

පුරප්පාඩු වු සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ධුරයට වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් රංජිත් රාජසිංහ මහතා පත්කර ඇති අතර ඔහු ලබන 25වන දින සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.


සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA) නව සභාපති ලෙස විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ මහතා පත්කර තිබේ.

ඒ, එම අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සුනිල් ජයරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x