January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බැංකු සේවකයෝ සටනට බසිති!

1 min read

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බැවින්, ඊට විරෝධය පා අද (12) බැංකු සේවක සංගමය විරෝධතා පෙළපාලියක නිරත වුණි. එම පෙළපාලිය හේතු කොට ගෙන කොළඹ ලිප්ටන් වටරවුම වසා දැමීමට පොලීසියට සිදුවිය.

කිසිදු ලෙසකින් හෝ රාජ්‍ය බැංකු විකුණා දැමීමට ඉඩ නොතබන බව බැංකු සේවක සංගමය එහිදී අවධාරණය කරන ලදී.

ජනක ලියනගේ underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x