July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානය ජෝර්දානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

1 min read

ඉරානය විසින් ජොර්දානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු අතුරුදන්ව තිබේ.

ඉරානය විසින් එල්ල කරන ලද බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ මෙම සෙබළුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙවුන්ගේ මරණ සම්බන්ධව අමෙරිකානු මධ්‍යම අණදෙන විධානයද මේ වන විට තහවුරු කර ඇත.

එමෙන්ම එක්සත් ජනපද සේවා සාමාජිකයින් සිව් දෙනෙකුද ප්‍රහාර හමුවේ තුවාල ලබා ඇති බවත් එහි සඳහන් වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x