ජිනදාසගේ කතාව
1 min read
මේ ඉන්නේ වසන්ත ජිනදාස ය. වසන්ත ජිනදාස කියන්නේ, අනුර කුමරු විසින් උතුරු මැද පළාතට පත් කරන ලද ආණ්ඩුකාරයා ය.
මේ යෝධයා 2014 වසරේ දී අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා ය. මහාධිකරණ විනිසුරුවරයකු ලෙස විශ්‍රාම ගිය ජිනදාස ඉන් පසුව සේවය කරන ලද්දේ SITREK GROUP නැමැති පෞද්ගලික ආයතනයේ ය.
SITREK GROUP යනු, ආරක්ෂක සහ ඒකාබද්ධ සේවා සපයන ප්‍රසිද්ධ සමාගම් සමූහයක් ය. ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය ආයතන වලින් 95% කට වඩා වැඩි ප්‍රමාණයක මුදල් සහ වටිනා ද්‍රව්‍ය ප්‍රවාහනය භාරව කටයුතු කරන්නේ SITREK SECURE LOGISTICS ය. ඒ, SITREK GROUP එකේ ඇති එක ආයතනයක් ය. ATM යන්ත්‍ර්‍ර සඳහා මුදල් පිරවීම කරන්නේ ද SITREK ය. මෙය අයත් වන්නේ විජේසිංහ පවුලට ය. එහි දැන් ඉන්න සම-සභාපතිවරු වන්නේ ජීවක විජේසිංහ සහ මිනෝලි විජේසිංහ ය. වසන්ත ජිනදාස මේ අය අතර සබඳතාව ඇතිවූණේ ඔහු “නඩු බලවන” කාලයේ දී ය. ඒ ගැන විස්තර අවශ්‍ය වුවහොත් කියන්නට සිතාගෙන සිටින්නේ මත්තට ය.
වසන්ත ජිනදාසට උතුරු මැද ආණ්ඩුකාරකම ලැබුණේ උඩින් පාත් වූ දෙයක් වගේය. මේකා කැමති අනුර කුමරුගේ පා ලෙවකා හෝ මේ තණතුරේ දිගටම ඉන්න ය. නීති විරෝධී අගවිනිසුරු දේවගැති සූරසේන ද මේකාගේ හොඳම ගජයෙක් ය. සූරසේනට තරමටම සූරසේනගේ විශ්‍රාම වයස දිගුකරගන්න ඕනෑකම ඇත්තේ මේ වසන්ත ජිනදාසට ය.
ජිනදාස එක එක තැන්වල රිංගන්නේ රෑට රෑට ය. ඒවා දන්නේ ජිනදාසගේ ඇතැම් රියදුරෝ ය. මේ වෙලාවේ අප ඒවා කියන්නට හිතන්නේවත් නැත. ඒ, ඉතින් උන්දෑටත් දරුවන් ඇති හින්දා ය.
සූරසේන මෙහෙයුමේ ජිනදාස ඉන්නේ ඉදිරියෙන්ම ය. ඒ රුදාව ජිනදාසට ආවේ ලැබී ඇති ආණ්ඩුකාරකමට ඇති වී ඇති පෙරේතකම හින්දා ය. දැනට අප කියන්නේ මේ ටිකය. ඉතිරි ටික කියන්නේ ඉස්සරහට ය.
ඒ ගැන තීරණය කළ යුත්තේ ජිනදාස ය.
