July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අභාවප්‍රාප්ත මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු එළැඹෙන සඳුදා

1 min read

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සඳුදා (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

එදිනම උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක දේහය තැන්පත් කර තැබෙන අතර එහිදී ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව හිමිවේ.

කලක් අසනීප තත්ත්වයෙන් පසු වූ මරියසෙල් ගුණතිලක මහත්මිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (10) අලුයම අභාවප්‍රාප්ත වූ අතර මියයන විට ඇය 68 වන වියෙහි පසුවූවාය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x