විමල් වීරවංශගේ “නැත්ත වෙනුවට ඇත්ත” පොත ප්රකාශනය කිරීම වලක්වමින් වානිජ මහාධිකරණය දී තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් !
1 min read
විමල් වීරවංශගේ “නැත්ත වෙනුවට ඇත්ත” පොත ප්රකාශනය කිරීම වලක්වමින් වානිජ මහාධ්කරණය දී තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දී ඇත.
ඒ අනුව, ටිල්වින් සිල්වාගේ ගේ ලිපි හැර ඉතිරි සියල්ල ප්රකාශනය කිරීමට පොතේ කතෘ වන විමල් වීරවංශට හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කරයි.
