June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනේ ෂානි නොදුටු මොක්පුර! 88-89 ගහලයෝ එක අත්තේ වසා ඇත

1 min read


ෂානි කියන්නේ කුප්‍රකට ගහලයකු වූ ප්‍රේමදාස උඩුගම්පොළගේ ඥාති සහෝදරයා ය. අද ඒ ඥාති සහෝදරයා ජ.වි.පෙ. ආණ්ඩුවේ කුප්‍රකට ගහලයා බවට පත්ව තිබේ. විශ්‍රාම ගොස් තිබියදී පොලිස් දෙපාර්තමේන්තුවේ නිශ්චිත තනතුරකට පත් කිරීම නීති විරෝධී වුවත් නීතිය බල්ලට දමා ඔහු  CIDයේ ලොක්කා බවට පත්කර තිබේ.

ෂානි මේ යන්නේ සිත් තැවුලෙන් ය. ඒ, එරනිල්ට ඇප ලැබීමේ වේදනාවෙන් ය. කාලය විසින්, උඩුගම්පොළගේ ඥාතියා ජ.වි.පෙ. හොඳම හුරතලා බවට පත්කර ඇත. 88-89 ගහලයෝ එක අත්තේ වසා ඇත.

එක අත්තේ වසන්නේ එක වර්ගයේ කුරුල්ලෝ ය.!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x