July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුගීෂ්වර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එයි

1 min read

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර අද (01) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර බස් රථයෙන් සුගීෂ්වර බණ්ඩාරව මෙලෙස අධිකරණයට රැගෙනවිත් ඇත.

පසුගිය 18 වනදා ඔහුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x