November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

රනිල් අත්අඩංගුවට?

1 min read

රහස් පොලීසිය විසින් අද(22) දින ප්‍රශ්න කිරීමට කැඳවා තිබූ හිටපු ජනාධිපති  රනිල් වික්‍රමසිංහ දැනට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, තව සුළු මොහොතකින් හිටපු ජනාධිපතිවරයා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත ය.

 රජයේ මුදල් අවභාවිතාවට අදාළ සිද්ධියක් හේතුකොට ගෙන අද හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කිරීම සඳහා CID මූලස්ථානවට කැ‍ඳවා තිබුණි. මේ පිළිබඳ වැඩි දුර විස්තර බලාපොරොත්තු වන්න.

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x