October 22, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොන්ඩෙ වැව්වොත්, කරාබු දැම්මොත් ත්‍රස්තවාදියෙක් වෙනවා ද?.. – වෘත්තීය නියෝජිතයන් ගෙන් අනාවරණයක්

1 min read

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීම සඳහා ගෙන ආ නව පනත මගින් බොහෝ ගැටලු ඇති වන බව වෘත්තීය නියෝජිතයන් පෙන්වා දෙයි.

මම නව පනත හරහා වෘත්තීය ක්‍රියාමාර්ගයන් මර්ධනය කිරීමටත්, පුද්ගල කැමැත්ත මත පදනම් වූ සාමාන්‍ය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්ධනය කිරීමටත් ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව එම නියෝජිතයන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වීඩියෝව පහළින්..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x