“කොහොමත් ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ” – අධිකරණ ඇමති කියයි
1 min read
22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් “කොහොමත් ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ” යනුවෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට පාර්ශ්ව රැසක දැඩි විරෝධයක් එල්ල වී තිබේ .
එම වැඩසටහනේ දී ඇමතිවරයා පවසන්නේ සාමාන්‍ය ජනතාවට වැඩක් කරගත හැකි අධිකරණ පද්ධතියක් සෑදීම සඳහා මෙය ක්‍රියාත්මක කළ යුතු බවයි.
