October 22, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාස්පෝට් කාර්යාලයේ පරිගණක පද්ධතියේ බිඳවැටීමක්

1 min read

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (11) පෙරවරුවේ විදෙස් ගමන්බලපත්‍ර නිකුත් කිරීමට බාධා එල්ල වී තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතා පවසා සිටියේ, පද්ධතිය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x