දේශපාලන ජොන්ස්ටන් අත්අඩංගුවට 1 min read 43 minutes ago Nilanka Web හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත. 40 SHARES Share on FacebookPost on XFollow usSavePlease follow and like us: Post Views: 13,569 Facebook Twitter/X LinkedIn Post navigation Previous ජොන්ස්ටන් අල්ලස් කොමිසම හමුවට