October 25, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තිස්සකුට්ටි අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසයට

1 min read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි මහතා අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදුකර ඇති කැඳවීමකට අනුව ඒ මහතා අද (23) පැමිණ ඇති බව සඳහන් වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x