වනාන්තර රකින්න පුළුවන් හොඳම ක්රමය ආචාර්ය වරුණ චන්ද්රකීර්ති හෙළිකරයි..
1 min read
වනාන්තර ආරක්ෂා කරගැනීමට වඩාත් සුදුසු හොඳම ක්රමය වන්නේ වනාන්තර තුළ ආරණ්ය සේනාසන පවත්වාගෙන යාම බවත්, ආරණ්ය සේනාසනවල භූමි ආණ්ඩුව විසින් පවරා ගැනීමට යන බවට පසුගිය දිනවල පුවත් දැකගත හැකි වූ බවත්, ඒවා ඇත්තක් නම් එය ආණ්ඩුවක් විසින් සිදුකරන අවඥාන ක්රියාවක් බවත් ආචාර්ය වරුණ චන්ද්රකීර්ති මහතා පවසයි.
පොලිසිය හමුදාව යොදා වනාන්තර රැකගැනීමට හදන්නේ නම් එයින් ඵලක් නොවන බවත් පවසන ඒ මහතා ආණ්ඩුවට අයත් කැලෑවක ජනතාව ගස්කොලන් කැපූවද ආරණ්ය සේනාසනයකට අයත් කැලෑවල එසේ නොකරන බවත් සඳහන් කරයි.
වීඩියෝව නරඹන්න..
