October 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඥානසාර හිමිගේ ජනාධිපති සමාව අවලංගු වුනේ සමාව නොලැබිය යුතු කෙනෙක් නිසා නෙවෙයි.. – ඥානසාර හිමියන් ගේ නීතිඥවරයා හෙළිකරන කතාව..

1 min read

ඥානසාර හිමියන්ට හිමිවූ ජනාධිපති සමාව සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජයට පෙන්වා දී ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ එම සමාව වැරදි දෙයක් ලෙස නොව එහිදී අනුගමනය කර තිබූ ක්‍රියාපටිපාටියේ වැරදි සහගත තැන් සම්බන්ධයෙන් බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමිගේ නීතිඥවරයා පවසයි.

අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රියාපිටිපාටිය අනුගමනය නොකිරීම නිසා එම සමාව අවලංගු කළ බවත්, එසේ නොමැතිව සමාව අහිමි කළේ ඥානසාර හිමියන් සමාව නොලැබිය යුතු කෙනෙක් නිසා නොවන බවත් ඔහු කරුණු පැහැදිලි කරයි.

මාධ්‍ය හමුවකදී ඒ මහතා දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x