22න් අභියාචනාධිකරණ බලතල අත්තනෝමතික ලෙස වෙනස් කිරීම ෆෙඩරල් රාජ්‍යයකට පාර කැපීමක්.. – පූජ්‍ය වැලිපත ධම්මාරාම හිමි
1 min read
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ අභියාචනාධිකරණය සතු බලතල අත්තනෝමතික ලෙස වෙනස්කර ෆෙඩරල් රාජ්‍යයකට පාර කැපීමක් බව පූජ්‍ය වැලිපත ධම්මාරාම හිමි පවසති.
මෙමගින් ජනතා පරමාධිපත්‍ය බිඳවැටෙන බවත් උන්වහන්සේ පෙන්වා දෙති.
වීඩියෝව නරඹන්න..https://www.facebook.com/watch/?v=4710475079276355
