July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විමල් වීරවංශගේ “නැත්ත වෙනුවට ඇත්ත” පොත ප්‍රකාශනය කිරීම වලක්වමින් වානිජ මහාධිකරණය දී තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් !

1 min read

විමල් වීරවංශගේ “නැත්ත වෙනුවට ඇත්ත” පොත ප්‍රකාශනය කිරීම වලක්වමින් වානිජ මහාධ්කරණය දී තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දී ඇත.

ඒ අනුව, ටිල්වින් සිල්වාගේ ගේ ලිපි හැර ඉතිරි සියල්ල ප්‍රකාශනය කිරීමට පොතේ කතෘ වන විමල් වීරවංශට හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x