June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රනිල් – සජිත් එක්වේ!

1 min read

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්ව කටයුතු කිරීමේ සාකච්ඡා බොහෝ දුරට සාර්ථකව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ උත්තරීතර නායකයා බවට පත්ව, සජිත් ප්‍රේමදාස මහතා එහි නායකත්වයට පත්වීමට නියමිතව තිබේ.

ඉදිරි සති කිහිපය තුළ මෙම එකඟතාවන් ප්‍රකාශයට පත් කිරීමටත්, සමගි වීම එ.ජා.ප. 79 වැනි සංවත්සරයේදී සිදු කිරීමටත් නියමිත බව underground වෙත වාර්තාවේ.

underground දේශපාලන ලියුම්කරු  

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x