June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රට අඳුර ට! දිවයින පුරා විදුලි බිඳවැටීම් 12,000 ඉක්මවයි!

1 min read

ගම්පහ, කළුතර, රත්නපුර, බේරුවල, පුත්තලම, අනුරාධපුරය ආදී ප්‍රදේශ රැසක ඊයේ (10) පස්වරුවේ සහ රාත්‍රියේ විදුලිය බිඳවැටීම් සිදුවී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ගෙන ඇති වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳවැටීම් 12,000 කට අධික සංඛ්‍යාවක් සිදුවී ඇති බවට වාර්තා වෙයි.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x