June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාතර සමූපකාර රෝහල අදත් උණුසුම්! හදුන්නෙත්තිගේ ලේකම් පන්නා දමයි!

1 min read

මාතර සමූපකාර රෝහලේ පාලන බලය අත්පත් කර ගැනීමට ජාතික ජනබලවේගයේ කණ්ඩායමක් දැරූ උත්සාහයක් හේතුවෙන් පසුගිය (31) වැනිදා එම රෝහල් පරිශ්‍රයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

මෙම තත්ත්වය තුළ අද දිනයේද සපූකර රෝහල් පරිශ්‍රෙය් දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවිය. ඒ පාර්ලිමේන්තු සුනිල් හදුන්නෙත්තිගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි කියන පුද්ගලයකුට එහිදී දැඩි විරෝධයක් එල්ල වීමත් සමගය. එම විරෝධය හමුවේ සහ රැස්ව සිටි පිරිසේ හූ හඩ මැද්දේ ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x