June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහේන්ද්‍රන් අල්ලා නැත! ඒකත් ටොන් පචයක්!

1 min read

ආණ්ඩුවට සම්බන්ධ සමාජ මාධ්‍ය පිටු තුළ හා ඔවුන්ට සම්බන්ධ වෙනත් සමාජ මාධ්‍ය පුවත් අඩවි තුළ ඊයේ (29) රාත්‍රී සිට හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා නිකුත් කර තිබුණි.

මේ පිළිබඳව අප කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ එම වාර්තාවන් සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර බවයි.

සිංගප්පූරු ජාතිකයකු වූ අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන ලංකාවට බාර දෙනු ලබන්නේ නම් එය කළ හැක්කේ සිංගප්පූරු බලධාරීන්ට පමණි. එසේ නොමැතිව ශ්‍රී ලංකා පොලීසියට හෝ ජාත්‍යන්තර පොලීසියට ඔහු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නොවේ. එබදු තත්වයක් යටතේ ඵලකර තිබෙන අදාළ පුවත මහජනතාව නොමඟ යැවීම සඳහා සිදුකරන සුපුරුදු බේගලයක් බව මේ පිළිබඳ සොයා බැලූ අපගේ විමර්ශකයෝ පෙන්වා දෙති.

නිමල් තීක්ෂණ කාරියකරවන underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x