July 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බ්‍රිතාන්‍යයට අලුත් අගමැතිවරයෙක්

1 min read

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඇන්ඩි බර්නම් ඊයේ (20) පත්කෙරිණ. බර්න්හැම් වසර 10 ක් තුළ එම ධුරයට පත්වූ හත්වැනි පුද්ගලයායි.

පසුගිය මැයි මාසයේ පැවති ප්‍රාදේශීය මැතිවරණවලදී කම්කරු පක්ෂය ප්‍රබල පසුබෑමකට ලක්වීමත් සමග අගමැති ශ්‍රීමත් කියර් ස්ටාමර් සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x