June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොලිස්පතිට එරෙහිව DIG ලා නඩු මඟට!

1 min read

වත්මන් පොලිස්පතිවරයා තමන්ට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් උසස් පොලිස් නිලධාරීන්ට එරෙහිව දිගින් දිගටම පළිගැනීමේ ක්‍රියාවක නියැලී සිටින බැවින් පොලිස්පතිවරයාට එරෙහිව උසාවි යෑමට පොලීසියේ උසස් නිලධාරින් කීප දෙනෙකුම සූදානම්ව සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොලීසියේ මේ වන විට ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 15 දෙනෙකු සේවය කරන අතර ඉන් හත් දෙනෙක් සහ තවත් ඉහළ නිලධාරීන් පිරිසක් වත්මන් පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි කළකිරීමකට පත්ව සිටී.

අසාධාරණ ලෙස ස්ථාන මාරු ලබාදීම හා තමන් සම්බන්ධයෙන් වැරදි ආකල්පයක් නිර්මාණය කිරීම හේතුකොට ගෙන එම නිලධාරීන් නීති මඟට බැසීමට තීරණය කර ඇත.

තාරක කලංසූරිය underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x