June 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රංශ ගමනට පෙර මුදල් විශුද්ධිකරණ පණත පාර්ලිමේන්තුවට !

1 min read

කොටි සංවිධානය සතු අරමුදල්, ශ්‍රී ලංකාවේ උපායමාර්ගිකව වැදගත් මර්මස්ථාන මිල දී ගැනීම පිණිස යෙදවීමට හැකි වන පරිදි මුදල් විශුද්ධිකරණ පණත සංශෝධනය කිරීම ආණ්ඩුව විසින් මේ වන විට අරඹා තිබේ. තමන් රැගෙන එන “කළු සල්ලි” වෙනත් පාලනයක් ඇති වූ විට අනාරක්ෂිත තත්වයකට ලක් නොවන පරිදි මෙම සංශෝධනය සිදුවිය යුතු බව LTTE ජාත්‍යන්තර ප්‍රධානීන්ගේ මතය. ඒ අනුව, මුදල් විශුද්ධිකරණ පිළිබඳ පණත තවදුරටත් ශක්තිමත් කරන මුවාවෙන්, එම කළු සල්ලි සුදු කිරීමට ඉඩ දිය යුතු ද නැද්ද යන බලය මහබැංකුවේ කමිටුවකට හිමිකරදෙන පරිදි එම පණත සංශෝධනය කිරීම ආණ්ඩුව අරඹා තිබේ.

ලබන ජූලි මස 15-19 අතර ප්‍රංශයේ සංචාරයක නිරතවීමට සූදානමින් සිටින ජනාධිපති අනුර කුමාර නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ එම සංචාරයට පෙර අදාළ පණත් සංශෝධනය පාර්ලිමේන්තුවේ අනුමැතියට ලක් කරන ලෙසයි.

  • විරාජ් කාරියකරවන –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x