June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩොලරයේ අද සිදු වූ වෙනස

1 min read

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 331.15ක් ලෙස සටහන් වී ඇත.

මෙය 2023 වසරේ දෙසැම්බර් මාසයේ 05 වැනි දිනෙන් පසු ඩොලරයක ගැනුම් මිල 323 සහ විකුණුම් මිල 331 ඉක්මවු පළමු අවස්ථාව ලෙසද වාර්තා වේ.

2023 වසරේ දෙසැම්බර් 05 වැනි දින ඩොලරයේ ගැනුම් මිල 323ක් ලෙස වාර්තා වූ අතර එහි විකුණුම් මිල 333.20ක් ලෙස සටහන් වී තිබුණි.

ඒ අනුව 2023 දෙසැම්බර් මස 05 වැනි දිනෙන් පසු වසර දෙකකට පසු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල ඉහළම අගයක් වාර්තා කළ දිනය පළමු අවස්ථාව ලෙස අද දිනය සටහන් වී ඇත.

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331 ඉක්මවා ගොස් තිබේ.

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 331.15ක් ලෙස සටහන් වී ඇත.

ජනප්‍රිය පුවත්  සජිත් දිල්ලියට කැඳවයි!

මෙය 2023 වසරේ දෙසැම්බර් මාසයේ 05 වැනි දිනෙන් පසු ඩොලරයක ගැනුම් මිල 323 සහ විකුණුම් මිල 331 ඉක්මවු පළමු අවස්ථාව ලෙසද වාර්තා වේ.

2023 වසරේ දෙසැම්බර් 05 වැනි දින ඩොලරයේ ගැනුම් මිල 323ක් ලෙස වාර්තා වූ අතර එහි විකුණුම් මිල 333.20ක් ලෙස සටහන් වී තිබුණි.

ඒ අනුව 2023 දෙසැම්බර් මස 05 වැනි දිනෙන් පසු වසර දෙකකට පසු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල ඉහළම අගයක් වාර්තා කළ දිනය පළමු අවස්ථාව ලෙස අද දිනය සටහන් වී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x