June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජූලියා ජනපති හමුවෙයි!

1 min read


ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චැංග් ඊයේ (11) ජනාධිපති අනුර දිසානායක මුණ ගැසී තිබේ. වෙළ‍ඳ නියෝජිතයන් කණ්ඩායමක් සමඟ ජනාධිපතිවරයා මුණ ගැසුණු තානාපතිනිය පසුව ජනාධිපතිවරයා සමඟ පෞද්ගලිකව ද කෙටි වේලාවක් සාකච්ඡා කර ඇත.


අපගේ අරංචි මාර්ග අනාවරණය කරන පරිදි, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, නිල නිවසින් ඉවත් කිරීම පිළිබඳව ඇය සිය සතුට ඵල කර ඇත. එමෙන්ම චීනයේ පැවති ”ෂැංහයි කෝපරේෂන්” සමුළුවට සහභාගී නොවීමේ තීරණය සම්බන්ධයෙන් ද ඇය ප්රුශංසා කොට තිබේ. ජීනීවා මානව හිමිකම් කොමිෂමේදී එළඹිමට නියමිත එකඟතාවයන්ට අදාළ පියවර ඉතා කඩිනමින් ඉටු කරන ලෙස ද ඇය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x