June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනපති ප්‍රමිෂ්කාට කුඩු නඩු!

1 min read

ජනපති අනුර දිසානායකගේ ඉතා සමීපතමයකු වන ප්‍රමිෂ්කා පෙරේරා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට චෝදනා සහිත නඩුකරයක් කොළඹ මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ විභාගයට ගැනෙමින් තිබේ. මාලිගාකන්ද B-101159 /24 යන අංකය දරන එම නඩුකරය මගින්, ප්‍රමිෂ්කා සම්බන්ධ මත්ද්‍රව්‍ය චෝදනා විභාගය සිදු කෙරෙමින් ඇත.

ජනාධිපති අනුර විවේකය ගත කිරීමට මෙන්ම, කොළඹින් බැහැර කටයුතු වලට ගිය පසු නතර වන්නේ ප්‍රමිෂ්කාට අයත් හෝටල් කාමර තුළ ය. මීට අමතරව, ඇයගේ දෙහිවල පිහිටි නිවසට, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, අමාත්‍ය නලින්ද ජයතිස්ස, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ආදී ජ.වි.පෙ. ප්‍රභලයෝ රැසක් සතුටින් ගත කිරීම සඳහා යති.

ඉහත අප සඳහන් කළ නඩුකරය අනුව, ඇය සතු ධනය මත්ද්‍රව්‍ය ජාවාරම ඔස්සේ උපයාගෙන තිබෙන බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරියේදී මේ පිළිබඳව වැඩිදුර විස්තර වාර්තා කිරීමට underground සූදානම්ව සිටී.

Underground විශේෂ වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x