June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගල්ගමුවේ සිට මහින්ද බලන්න යතුරුපැදියෙන් ගිය පුද්ගලයාට අසාධාරණයක්!

1 min read

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බැලීමට ගල්ගමුවේ සිට තංගල්ල දක්වා යතුරු පැදියෙන් ගිය යුවලක් ගැන පසුගියදා මාධ්‍යයෙන් දැකගන්නට ලැබිණි.

මෙසේ ගල්ගමුවේ සිට තංගල්ලට යතුරු පැදියෙන් ගියේ ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරවන්නෙකුය. මෙසේ මහින්ද රාජපක්ෂ බැලීමට ගිය හෙයින් ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි එම බැකෝ යන්ත්‍රය වෙනත් අයෙකුට ලබා දෙන ලෙසට දන්වා ඇත.

මෙය නැවත බාරදීම සඳහා බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලිපියක් ඉල්ලුවත් තවමත් එම ලිපිය ලබාදී නැත. ඉහලින් පැමිණි අණක් ලෙස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසා ඇති අතර ගල්ගමුව ආසන සංවිධායකවරයා වන්නේ පොලිසිය බාර ඇමති ආනන්ද විජේපාලය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x