April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොටස් වෙළෙඳපොළ ඒකක 274කින් පසුබසී!

1 min read

2026 මාර්තු මාසයේ සිව්වන සතිය සඳහා පසුගිය (23) දින ගනුදෙනු සඳහා විවෘත වූ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් දිනයේ ගනුදෙනු අවසානයේ දී වාර්තා විය. එහිදී පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය 1.33%කින් හා S&P SL20 දර්ශකය ඒකක 1.14%කින් පහළ යන ලදී.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 274.76කින් පහළ ගොස් ඒකක 20,364.97ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 65.37කින් පහළ ගොස් ඒකක 5,686.82ක් ලෙසත් දිනයේ ගනුදෙනු අවසානයේ දී වාර්තා විය.

මේ අතර පසුගිය දින කිහිපයට සාපේක්ෂව අද දිනයේ දී ගනුදෙනු පිරිවැටුම ද පහළ මට්ටමක පැවති අතර රු. බිලියන 2.37ක් ලෙසින් එය වාර්තා වුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x