June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඊශ්‍රායලයේ, කටාරයේ සහ ඇමෙරිකාවෙත් මිසයිල හිඟයක්!

1 min read

ඊශ්‍රායලය, කටාරය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය වගේ ම ඇමරිකාවත් විශාල ප්‍රතිමිසයිල හිගයකට මුහුණ දෙමින් සිටින බවත්, වර්තමාන ආකාරයෙන් ප්‍රතිමිසයිල පාවිච්චි කිරීමට සිදුවුවහොත් තව උපරිම සතියකට පමණක් ඒවා සෑහෙන බව ඇමරිකාවේ Wall street Journal මිසයිල විශේෂඥයින් උපුටා දක්වමින් වාර්තා කළේ ය.

දින 12 යුද්ධය නවතා දැමීමට 2025 ජූනි මාසයේ ඇමරිකාවට සහ ඊශ්‍රායලයට සිදුවූයේ මෙම අර්බුදය නිසාම ය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x