July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හරකා බාන

1 min read

මේ ඉන්නේ බානක්ය. බාන කියන්නෙ දෙන්නෙකුටය. මේ බාන පේන්නේ හරක් බානක් සේය. එහෙත් මේ බාන අමුතුම බානක්ය. එකෙකු නීතිපති දෙපාර්තමේන්තුවේය. අනෙකා රහස් පොලීසියේය. අනාගතයේ දී අම්බානක් කන මූනක් මේ බානට ඇති බව පේන්නේ අපට විතරද?

මේ බාන තකට තකය. රහස් පොලීසියේ එකා කතා නිපදවන්නේය. ඒවා උස් හඬින් උසාවිය හමුවේ වමාරන්නේ නීතිපතියේ එකාය. එසේ සිදුකර රෑට බොන්න සෙට් වෙන්නෙත් මේ බානය.

මේ බානට රටක්, ජාතියක් ගැන මෙලෝ හැඟීමක් නැත. ඒ අතින් මේ බාන කල්ලතෝනී විය යුතුය. ආතක් පාතක් නැති වුන් මෙලොවට පාත්වුනාම නිමැවෙන්නේ මේ බාන වැනි වුන්ය.

මේ බාන කරන්නේ හාන එකය. රහස් පොලිසියේ උන්දැ පරීක්ෂණ මට්ටමින් හාන විට නීතිපතියේ ඒකා උසාවියට විත් හාන්නේය. හාන එක හැර මේ බාන දන්නා වෙනත් දෙයක්ද ඇත්තේ නැත. මේ බාන මෙහෙම හාන්නේ ඒ හෑමෙන් පල්ලි සල්ලි පිල්ලි ගසා හිමිවන නිසාය. සල්ලි ලැබෙනවානම් ගොරකා දඩමස් කරන්නට මේ බානට හොඳට පුළුවන්ය.

මෙහෙව් අමනුස්ස බානක් තවත් කොහේවත් සිටීදැයි සොයා බැලූවත් අපටනම් හම්බ වුණේ නැත. උම්බෑ ගෑවට විතරක් මදිය. වලිගේ උස්සා ගොම තලියක් ද පත බෑ යුතුය. ඒකට මේ බාන තරම් අම්බානක් සරිලන බානක් ලොවෙත් නැත. ලොවි ගසෙත් නැත. ගහ මුලත් නැත. දෙල්කඳ පොලෙත් නැත !

ජනප්‍රිය පුවත්  ඩබල් පොකට් සූකර!

ආණ්ඩුවට කෙළවෙන බව හැඟෙනකොට මේ බාන සොයාගන්නට හම්බවෙනෙත් නැත. සොයාගත්තොත් ඔබ ඒ බව කිවයුත්තේ අටපට්ටමට ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x