October 25, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

‘ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා’ සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි

1 min read

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා සම්බන්ධයෙන් ජාතික සංගමය වන ‘ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ’ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සංශෝධිත ව්‍යවස්ථාවට අනුකූලව නව නිලධාරීන් තෝරා පත්කර ගන්නා තෙක් එම සංගමයේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත්කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x